මූලික කාණ්ඩ වෙත ආපසු

📖 කුසල් චිත්ත පිළිබඳව

කුසල් චිත්ත යනු සුභ (යහපත්) කුසල් චිත්ත යනු සුභ කර්මයන් සම්බන්ධ සිත් වේ. මේවා කාමාවචර භූමියේ කුසල් සිත් 8 කි. කර්මයන් සම්බන්ධ සිත් වේ. මේවා කාමාවචර භූමියේ කුසල් සිත් 8 කි.

  • සෝමනස්ස (සතුට) හෝ උපේක්ෂා (මධ්‍යස්ථ) වේදනා සහිතව
  • ඤාණ සම්ප්‍රයුක්ත (ප්‍රඥාව සමඟ) හෝ ඤාණ විප්‍රයුක්ත (ප්‍රඥාව නැතිව)
  • අසංඛාරික (ස්වභාවිකව/තමන් විසින්ම සිදුකිරීම ) හෝ සසංඛාරික (පෙළඹවීමෙන්/වෙනත් අයෙකුගේ පෙළඹවීමෙන්)
  • දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම වැනි කුසල් කර්ම කරන විට ඇති වේ
13

සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික සිත

සතුට සහිත
ප්‍රඥාව සමඟ
ස්වභාවිකව ඇති වූ
චෛතසික 38
සම්පූර්ණ විස්තර
14

සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත සසංඛාරික සිත

සතුට සහිත
ප්‍රඥාව සමඟ
පෙළඹවීමෙන් ඇති වූ
චෛතසික 38
සම්පූර්ණ විස්තර
15

සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත

සතුට සහිත
ප්‍රඥාව නැතිව
ස්වභාවිකව ඇති වූ
චෛතසික 37
සම්පූර්ණ විස්තර
16

සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත

සතුට සහිත
ප්‍රඥාව නැතිව
පෙළඹවීමෙන් ඇති වූ
චෛතසික 37
සම්පූර්ණ විස්තර
17

උපේක්ෂා සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික සිත

මධ්‍යස්ථ වේදනා
ප්‍රඥාව සමඟ
ස්වභාවිකව ඇති වූ
චෛතසික 37
සම්පූර්ණ විස්තර
18

උපේක්ෂා සහගත ඤාණ සම්ප්‍රයුක්ත සසංඛාරික සිත

මධ්‍යස්ථ වේදනා
ප්‍රඥාව සමඟ
පෙළඹවීමෙන් ඇති වූ
චෛතසික 37
සම්පූර්ණ විස්තර
19

උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත

මධ්‍යස්ථ වේදනා
ප්‍රඥාව නැතිව
ස්වභාවිකව ඇති වූ
චෛතසික 36
සම්පූර්ණ විස්තර
20

උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත

මධ්‍යස්ථ වේදනා
ප්‍රඥාව නැතිව
පෙළඹවීමෙන් ඇති වූ
චෛතසික 36
සම්පූර්ණ විස්තර