ඉතා සරලෙන් කිව්වොත්...
😊 සතුට සහගත
🧠 ඤාණය තියෙනවා
🌱 තමන්ටම ඇතිවුණා
උදාහරණ:
"මට මගේ ජීවිතයේ වෙනසක් ඕන වුණා.. මටම හිතිලා බුදුන් වඳින්න පන්සලට ගියා (අසංකාරික) බුදුන් වන්දනා කරලා මල් පහන් පූජා කරාට පස්සේ හිතට සතුටක් ඇතිවුනා(සෝමානස්ස සහගත) හොඳ දෙයක් කළා කියලා හිත ඇතුලෙන් ලොකු තෘප්තිමත් බවක් දැනුනා( ඥාන සම්ප්‍රයුක්ත)..!" → මේ තමයි පළමු මහා කුසල සිත!