නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!

අභිධර්මය - ඔබට දැනුනු තැනින් දකින්න

"බුදුවරයන් ලොව පහල වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිධර්ම පිටකය ය"

සිත පිලිබඳව අභිධර්මයේ මූලික හැඳින්වීම

අරමුණක් ගැනීම සිත ලෙස හඳුන්වයි.. අභිධර්මයේ සිත හටගන්න ස්වභාවය අනුව කොටස් 89 කට වෙන් කර විශ්ලේෂණය කරයි..

🧠

සිත (චිත්ත)

අභිධර්මයේ මූලික බෙදීමක් වන සිත - අරමුණක් අරගෙන හිත හටගන්න ආකාරය

  • සිතුවිලි කුසල් සහ අකුසල් බෙදීම්
  • ධර්මයේ සත්‍යයන්ගේ මූලාරම්භය
  • සිතුවිලි බෙදී යන ආකාරය මෙහිදී දක්වා ඇත

අකුසල් මූල - රාග ද්වේශ මෝහ

ඔබගේ මනසේ ඇතිවන රාග ද්වේශ මෝහ විශ්ලේෂණය කරමින් බුදුවරයන් වහන්සේගේ උගන්වීම් මගින් මනස සන්සුන් කර ගන්න

🔥

රාගය (ලෝභය)

අල්ලා ගැනීම, ආශා කිරීම, රාගය

  • ලෝභයේ මූලික ස්වභාවය
  • අනර්ථයන් සහ හේතු
  • නැති කිරීමේ මාර්ගය

ද්වේශ (පටිඝ) - තරහ

පටිඝය, කෝපය, ද්වේශය

  • කෝපයේ මූලික සිතුවිලි
  • අනර්ථයන් සහ හේතු
  • නැති කිරීමේ මාර්ගය
🌫️

මෝහ (අවිජ්ජා)

අවිජ්ජාව, මෝහය, මෝඩකම

  • මෝහයේ මූලික සිතුවිලි
  • අනර්ථයන් සහ හේතු
  • නැති කිරීමේ මාර්ගය

චිත්ත චෛතසික මූලික කාණ්ඩ

චිත්ත සහ චෛතසික මූලික කාණ්ඩ වලට බෙදා දැක්වීම

චෛතසික විග්‍රහයන්

චෛතසිකයන් පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම් සහ උදාහරණ

චිත්ත චෛතසික වගුව

සියලුම චිත්ත සහ ඒවා සම්බන්ධ චෛතසික විස්තර

අංකය චිත්තය කාණ්ඩය චෛතසික විස්තර ක්‍රියා

චිත්තයන් සංසන්දනය

විවිධ චිත්තයන් අතර චෛතසික සංසන්දනය

චිත්තයන් තෝරන්න (උපරිම 5)

සංසන්දන ප්‍රතිඵල

චෛතසිකය චිත්තයන්

මෙම මෙවලම ඔබට අභිධර්මයෙහි එන චිත්ත සහ චෛතසික පිළිබඳව අවබෝධය දියුණු කරගැනීමට උපකාරයක් වේවා.

භාවිතා කරන ආකාරය:

  • චිත්ත චෛතසික මූලික කාණ්ඩ - චිත්ත සහ චෛතසික මූලික කාණ්ඩ වලට බෙදා දැක්වීම
  • චිත්ත චෛතසික වගුව - සියලුම චිත්ත සහ චෛතසික විස්තර
  • චෛතසික විග්‍රහයන් - චෛතසිකයන් පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම් සහ උදාහරණ
  • චිත්තයන් සංසන්දනය - විවිධ චිත්තයන් අතර සංසන්දනය