අභිධර්මය - ඔබට දැනුනු තැනින් දකින්න
"බුදුවරයන් ලොව පහල වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිධර්ම පිටකය ය"
අරමුණක් ගැනීම සිත ලෙස හඳුන්වයි.. අභිධර්මයේ සිත හටගන්න ස්වභාවය අනුව කොටස් 89 කට වෙන් කර විශ්ලේෂණය කරයි..
අභිධර්මයේ මූලික බෙදීමක් වන සිත - අරමුණක් අරගෙන හිත හටගන්න ආකාරය
ඔබගේ මනසේ ඇතිවන රාග ද්වේශ මෝහ විශ්ලේෂණය කරමින් බුදුවරයන් වහන්සේගේ උගන්වීම් මගින් මනස සන්සුන් කර ගන්න
අල්ලා ගැනීම, ආශා කිරීම, රාගය
පටිඝය, කෝපය, ද්වේශය
අවිජ්ජාව, මෝහය, මෝඩකම
චිත්ත සහ චෛතසික මූලික කාණ්ඩ වලට බෙදා දැක්වීම
චෛතසිකයන් පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම් සහ උදාහරණ
සියලුම චිත්ත සහ ඒවා සම්බන්ධ චෛතසික විස්තර
| අංකය | චිත්තය | කාණ්ඩය | චෛතසික | විස්තර | ක්රියා |
|---|
විවිධ චිත්තයන් අතර චෛතසික සංසන්දනය
| චෛතසිකය | චිත්තයන් | ||||
|---|---|---|---|---|---|
මෙම මෙවලම ඔබට අභිධර්මයෙහි එන චිත්ත සහ චෛතසික පිළිබඳව අවබෝධය දියුණු කරගැනීමට උපකාරයක් වේවා.
Help us correct mistakes you notice on this website